වයඹ අහස යට – 2016තෙවන ප්‍රසංගය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
වයඹ විශ්වවිද්‍යාලයීය මාතාවගේ නාමය මුළු දෙරණ පුරා රැගෙන ගිය වසත්කල
කැන්දන අරුමැසි සංධ්වනිය "වයඹ අහස යට" සංගීතප්‍රසංගය.
වයඹ විශ්වවිද්‍යාලයීය මාතාවගේ නාමය මුළු දෙරණ පුරා රැගෙන ගිය වසත්කල
කැන්දන අරුමැසි සංධ්වනිය "වයඹ අහස යට" සංගීතප්‍රසංගය.
වයඹ විශ්වවිද්‍යාලයීය මාතාවගේ නාමය මුළු දෙරණ පුරා රැගෙන ගිය වසත්කල
කැන්දන අරුමැසි සංධ්වනිය "වයඹ අහස යට" සංගීතප්‍රසංගය.
වයඹ අහස යට – 2016තෙවන ප්‍රසංගය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
දිගු නිහැඬියාවක් නිමා කරමින්, වසත්කල කැන්දන, අරුමැසි සංධ්වනිය “වයඹ අහස යට” සංගීත ප්‍රසංගය නැවතත් ඔබ
වයඹ අහස යට 2015දෙවන ප්‍රසංගය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය හා කලා
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන මේ දැවැන්ත ප්‍රසංගය ව්‍යවහාරික විද්‍යා පීඨ සහෝදරත්වයේ ශක්තිමත් බව ඉතා මැනෙවින් විදහා දක්වන බවට කිසිදු සැකයක් නොමැත. උපකාරය අවැසි දරුවන් උදෙසා ගොඩ නැඟූ "වයඹ අහස යට සමාජ සත්කාරක අරමුදල" පරමාර්ථයක් කරගනිමින් ආරම්භ කළ මෙය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය හා කලා අනුකමිටුව එකමුතුවෙන් 2014 වසරේ මුල් පියවර තැබූ අතර 2019 දක්වා පුරා වසර 5ක් අඛණ්ඩව ඉතා සාර්ථක ලෙස පැවැත්වූවෙමු...
දුෂ්කර පාසල් දරුවන් සඳහා ඔවුන්ගේ ඉගෙනීමේ කටයුතු වලට අත්වැලක් වී ඔවුනට ආධාර උපකාර පිරිනැමීම පෙරදැරි කොට පුරා වසර 5ක් "වයඹ අහස යට" සත්කාරක අරමුදල තුළින් අපගේ අරමුණු මුදුන්පත් කරගැනීමට හැකිවිය. මෙම ප්‍රජාසත්කාර අරමුදල තුළින් දුෂ්කර පාසල් දරුවන් හට ඔවුන්ගේ අනාගතය උදෙසා ශක්තිමත් අඩිතාලමක් දැමීමට අපි නිරන්තරයෙන්ම උත්සුක වූවෙමු. එපමණක් නොව ආරම්භයේදීටත් වඩා සමාජය වෙත යමින් පූජනීය ස්ථාන හා පොදු ස්ථානයන්හි ශ්‍රමදානමය වැඩසටහන්ද මෙම අරමුදලින් සිදු කරනු ලැබිණි. විශේෂයෙන්ම "වයඹ අහස යට" සංගීත ප්‍රසංගය තුළින් ලැබුනු ටිකට් පත් මුදල් සහ අනුග්‍රාහක භවතුන්ගෙන් ලැබෙන මුදල් ඝෘජුවම මෙම අරමුදලට බැරකරනු ලැබේ.
තවද මෙමඟින් සමාජයට සිදු වූ වැදගත් මෙහෙය, එදත් අදත් හෙටත් දැයේ ශිෂ්‍ය ප්‍රජාව සමඟින් මේ අයුරින් රන් දම්වැලක් සේ අත්වැල් බැඳගනිමින් ඔවුනට ශක්තියක් වන්නට අපි නිරන්තරයෙන් උත්සහ දරන්නෙමු.
වයඹ අහස යට
වයඹ අහස යට
වයඹ අහස යට
වයඹ අහස යට
වයඹ අහස යට
වයඹ අහස යට
වයඹ අහස යට
වයඹ අහස යට
We have helped students, business persons, tourists, clients with medical needs to acquire U.S. visas. Besides, we also help with other family and provide counseling services for immigration
See All Partners
It was an honor to be a part of such a wonderful cause. The organizers did an amazing job bringing together a diverse group of artists to support this important initiative. I hope that this concert inspires others to give back to their communities in similar ways.
The concert was an incredible showcase of talent and a powerful reminder of the importance of giving back to our communities. I was inspired by the passion and energy of the performers and the crowd, and I hope that this event will inspire others to get involved in similar efforts to help those in need.
The concert showcased young people making a positive difference in their community by supporting underprivileged children and others in need. The organizers did a great job bringing together talented performers and the crowd was enthusiastic. The event has the potential to inspire others to get involved in similar efforts to make a difference in the world.
The energy and enthusiasm of the crowd was truly inspiring. It's heartening to see young people taking initiative to help those in need, and I'm proud to have been a part of this effort. I hope that this concert helps to raise awareness about the challenges facing underprivileged children and encourages more people to get involved in making a positive difference.