Wayamba University
Applied Sciences Degree එක ගැන දැනගමු.
G.C.E. A/L, Maths කරපු අයට apply කරන්න පුලුවන් course එකක් මේක. Combined Maths + Physics + IT කරපු කෙනෙක්ට උනත් apply කරන්න පුලුවන්.
අපේ degree එක ඇතුළත ප්‍රධාන විෂය පථ 4ක් අන්තර්ගත වෙලා තියනවා.
එම විෂය පථ 4 පහත පරිදි වේ,
1. MATH & STAT
2. CMIS - Computing & Information Systems
3. ELTN - Electronics
4. IMGT - Industrial Management
1. MATH & STAT
2. CMIS - Computing & Information Systems
3. ELTN - Electronics
4. IMGT - Industrial Management
විෂය සංයෝජන කියලා ඇත්තටම අදහස් කරන්නේ ප්‍රධාන පාරවල් තුනක් ගැන.
එම සංයෝජන තුන පහත සදහන් පරිදි වේ.
Combination 01
1. CMIS
2. ELTN
3. MATH & STAT
Combination 02
1. ELTN
2. IMGT
3. MATH & STAT
4. Diploma/Advance Certificate in Information Technoology
Note: (Combination 2 හදාරණ පිරිසට Basic Computer Knowledge එකක් දෙන්න ICT center එකෙන් කරන Diploma එකක් මේක.)
Combination 03

තමන්ගේ කැමැත්ත මත මෙම විෂය සංයෝජන තෝරාගැනීම කරන්න පුලුවන්. (Z අගය මඟින් තෝරාගැනීම් සිඳුකරනුයේ, විෂය සංයෝජනයක උපරිම ධාරිතාව ඉක්මවා ගිය අවස්ථාවලදී පමණි)
තෝරා ගත් විෂය සංයෝජනයට අදාළ විෂයන් පළමු වසර දෙක (පළමු සමාසික 4) තුල හැදෑරිය යුතු වේ.
මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙකක් තියනවා
ඔව්. / නෑ
මෙම පිළිතුරු දෙකම නිවරදී.
තවදුරටත් විස්තර කරනවා නම්, ගොඩක් අය දන්න Physical Sciences Degree වගේම තමයි. 4th Year එකක් කරනවද නැද්ද යන්න තීරණය වෙන්නේ තමන්ගේ කැමැත්ත මත සහ පළමු සමාසික 4 ප්‍රතිඵල මත.

කොහෙත්ම නෑ. වයඹ Applied Sciences Degree එකේ තියන විශේෂම දේවල් වලින් එකක් තමයි, ශිෂ්‍ය කණ්ඩායමකින් (Batch) 2/3 ට වැඩි ශිෂ්‍ය පිරිසක් අවුරුදු 4 ක උපාධි පාඨමාලාවකට සුදුසුකම් ලබනවා.
සිව් අවුරුදු උපාධි පාඨමාලාව ප්‍රධාන උපාධි දෙකකින් සමන්විතයි.
1. B.Sc (Special )
2. B.Sc (Joint Major)
සරලවම කියනවා නම් Special Degree එකකදි අපි ඉගෙන ගන්නේ එක විෂය පථයක් විතරයි. Joint Major Degree එකකදි අපි විෂය පථ දෙකක් හදාරනවා.
1. B.Sc (Special )
2. B.Sc (Joint Major)
සරලවම කියනවා නම් Special Degree එකකදි අපි ඉගෙන ගන්නේ එක විෂය පථයක් විතරයි. Joint Major Degree එකකදි අපි විෂය පථ දෙකක් හදාරනවා.
කලින් කිව්වා වගේ දෙවන වසර අවසානයේදී (සිව්වන සමාසිකයේ අවසානයේ) අපේ උපාධියේ ඉදිරි වසර හෝ දෙක ගැන අපි තීරණය කරන්න ඔනේ. ඉදිරියට කරන සියලුම විෂය පථ තීරණය වනුයේ අප විසින් ආරම්භයේ දී තෝරාගත් විෂය සංයෝජනය මතය.
උදාහරණයක් ආශ්රයෙන් මෙයට පිළිතුරක් සැපයීම වඩා ප්‍රායෝගිකයි.
අපි උදාහරණයක් විදියට ගමු පළමු විෂය සංයෝජනය තෝරගත්ත කෙනෙක්
(Combination 1 - CMIS, MATH & STAT,ELTN) අරන් බලමු එයාට මොනවගේ විෂය පථ වලින් Specialise වෙන්න පුලුවන්ද කියලා,
1. B.Sc. (Special) Degree in Applied Electronics
2. B.Sc. (Special) Degree in Mathematics with Statistics
3. B.Sc. (Special) Degree in Computer Science
මේ විදියට අනිත් විශය සංයෝජන දෙකටත් specialize වෙන field තෝරගන්න පුලුවන්. Special degree එකේ තියන වැදගත්ම දේ තමයි අවසන් වසරෙදි Research එකක් කරන්න තියනවා.

අපිට මෙතනදි පුලුවන් විශය පථ දෙකක් තෝරගන්න.
Major 1 සහ Major 2 ලෙස.
Major 1 ලෙස තෝරා ගන්නා විෂය පථය සදහා Major 2 විෂය පථයට සාපේක්ෂව වැඩි credit ගණනක් තියනවා.
සරලවම කියනවා නම් Joint Major degree එකක් කරන කෙනෙක් වැඩිපුරම ඉගෙන ගෙන තියෙන්නෙ Major 1 ලෙස තෝරාගන්නා විෂය පථය ගැන.
උදාහරණයක් ලෙස Combination 1 (CMIS, MATH & STAT, ELTN) තෝරාගත් කෙනෙකුට පහත විෂය කාණ්ඩ වලින් එකක් තෝරාගන්න පුලුවන්.
1. CMIS & ELTN
2. CMIS & MMST
3. ELTN & MMST
(MMST - Mathematical Modelling, Statistics)
(Major 1 සහ Major 2 සදහා තෝරාගන්නා විෂය පථ අපේ කැමැත්ත මත තීරණය වෙනවා)
Joint Major degree එකේ තියන තව විශේෂම දෙයක් තමයි.
Projects දෙකක් කරන්න තියනවා වගේම මාස 6ක Industrial Training එකක් Complete කරන්න තියනවා.

මෙය වසර තුනක උපාධි පාඨමාලාවක්. තෙවන වසරේදී විෂය පථ තුනක් හැදෑරීමට සිදුවේ.
Combination 1 කෙනෙක්ට පහත විෂය කාණ්ඩ තුනෙන් එකක් තෝරගන්න පුලුවන්.
1. MATH + CMIS + ELTN
2. STAT + CMIS + ELTN
3. MATH + STAT + CMIS
Combination 1 කෙනෙක්ට පහත විෂය කාණ්ඩ තුනෙන් එකක් තෝරගන්න පුලුවන්.
1. MATH + CMIS + ELTN
2. STAT + CMIS + ELTN
3. MATH + STAT + CMIS
වයඹ විශ්වවිද්‍යාලයයේ, ව්‍යවහාරික විද්‍යා පීඨයට උපාධිය සඳහා ප්‍රවේශ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ සියලු දෙනාට,මේ ලිපියෙන් හොඳ අවබෝධයක් ලැබෙන්න අති කියල අපි හිතනව.
ලිපි සැකසීම වෙනුවෙන් විශේෂ ස්තූතිය,
- ඉලෙක්ට්‍රොනික විද්‍යා දෙපාර්තමේන්තුව
- ගණිත විද්‍යා දෙපාර්තමේන්තුව
- කර්මාන්ත කළමනාකරණ දෙපාර්තමේන්තුව
- පරිගණන හා තොරතුරු පද්ධති දෙපාර්තමේන්තුව