Engineering Faculty යාමට නොහැකි වූ ඔබට තවමත් Engineering සිහිනය පවතී ද? එහෙනම් ඒ අනගි අවස්ථාව Wayamba Applied Science එකට පැමිණ ලබාගන්න.
1. B.Sc. General Degree (3 years)
2. B.Sc. Joint Major (4 years)
3. B.Sc. Special (4 years)
ඉහත ආකාර 3න් ඕනෑම විධියකින් Degree Programme එක අවසන් කල හැකි ඔබට Computing & Information Systems (CMIS), Electronics, Mathematics & Statistics සහ Industrial Management ය. ඕනෑම විෂය පථයක් වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමු විය හැක. Computing & Information Systems අනිකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිදයාල වලට වඩා වෙනස් වන්නේ ඇයි?
Software Engineering පමණක් Highlight කරන හෝ Market කරන යුගයක විවිධ පැතිකඩ හරහා Computing & Information Systems Degree වැදගත් වනවා. Network Engineer, Application Engineer, System Administrator වැනි විවිධ Path වලට Enter වීමට ඔබට මහඟු අවස්ථාවක් හිමිවනවා. එපමනක් නෙවයි, Job Field එකට Enter වීමේදීත් ඔබට Wayamba Applied Graduate කෙනෙක් නම් ඔබ කෙරෙහි දක්වන Recommend එක අති විශාලයි. පළමු සමාසික 4හි ප්‍රතිඵල මත හා තම කැමැත්ත මත සිව් අවුරුදු පාඨමාලාවක් තෝරා ගැනීමට හැකියාව ලැබී ඇත.
ඔබ CMIS සමග General Gegree එකකින් ඉදිරියට යනවද?
මෙහිදී තවත් subjects 2ක් සමග CMIS subject එකේදී අනිවාර්යයෙන් හැදෑරිය යුතු විෂයයන්,
Data Communication & Computer Networks
මීට අමතරව ඔබ කැමති නම් හෝ අවම Credit ගණ සපුරා ගැනීමට අවශය නම්, another interesting areas තමයි,
1. Rapid Application Development,
2. Software Engineering,
3. Web designing & E-Commerce.
Joint Major Degree එක CMIS සමග හදාරනවාද?
මෙහිදී අපට Major I & Major II යනුවෙන් Subjects 2ක් සිව් අවුරුදු පාඨමාලාව සඳහා තෝරා ගැනීම කල හැකියි.
Major 1 විදිහට CMIS select කලොත්,
1. Data Communication & Computing Networks
2. Rapid Application Development
3. Software Engineering
4. Web designing & E-Commerce
5. Artificial Intelligence
6. Distributed and Cloud Computing,
7. Image Processing සමඟින් Project එකක් සහ Industrial Training එකකුත්,
Another Interesting Subject ලෙස,
Computer Architecture & Compiler design අධ්‍යයනය කල හැකියි.
Major II විදිහට CMIS select කලොත්,
ඉහත කී කොටස් වලින් Rapid Application Development, Image Processing සහ Computer Architecture & Compiler design කියන කොටස් Compulsory වෙන්නෙ නැහැ.
4 Year (Special Degree) එක Computer Science වලින් ලබා ගැනීමට අපේක්ෂිත නම්,
1. Data Communication & Computing Networks
2. Rapid Application Development
3.Computer Architecture & Compiler design
4. Software Engineering,
5. Web designing & E-Commerce
6. Computational Methods
7. Computer Graphics and Visualization
8. Mobile and Ubiquitous Computing
9. Advanced Operating Systems
10. Artificial Intelligence
11. Distributed and Cloud Computing
12. Image Processing
13. Data Mining,
14. Parallel Computing
15. Advanced Database Systems යන අංශ හරහා අධ්‍යයනය කිරීමටත් ඒ සමඟින් Research Project එකකටත් අවස්ථාව ලැබෙනවා.
Computing & Information Systems Socity, Faculty of Applied Sciences, WUSL 2021.
