• Opening Time : 8:30 AM - 4:30 PM

Department of Industrial Management

වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට තේරී පත් වූ ඕනෑම අයකුට කර්මාන්ත කලමනාකරණ අධ්‍යයන අංශය යටතේ උපාධි පාඨමාලවක් හැදෑරිය හැකිය.

  • පළමු වසරට ඇතුළත් වන ශිෂ්‍යයන් තම කැමැත්ත අනුව (විශය සංයෝජන ධාරිතාව ඉක්මවා ගියහොත් පමණක් Z අගය මත) ප්‍රධාන විශය සංයෝජන කාණ්ඩ තුනකට වෙන් කෙරේ.

Combination 1 – MATH & STAT + CMIS + ELTN
Combination 2 – MATH & STAT + ELTN + IMGT
Combination 3 – MATH & STAT + IMGT + CMIS

ඉහත සංයෝජනයන්ගෙන් 2 හා 3 කාණ්ඩ වලට අයත් සිසුන්ට කර්මාන්ත කලමනාකරණ අධ්‍යයන අංශය යටතේ උපාධි හැදෑරීමට අවස්ථාව ලැබෙනවා. (පළමු වසර දෙක තුලදී සියලු Modules හැදෑරීම අනිවාර්ය වේ.)

1st year
1. Principles of Management
2. Business Economics
3. Entrepreneurial Dynamics
4. Principles of Accounting
5. Marketing Management

2nd year
1. Operation Management 1
2. Cost & Management Accounting
3. Service Industry Concepts
4. Human Resource Management
5. Operation Research 1

පළමු අවුරුදු 2 දී ලබාගත් GPA අගය හා තම කැමැත්ත මත මෙම අධ්‍යයන අංශය යටතේ මූලික උපාධි පාඨමාලා 2 ක් හැදෑරීමට පුළුවන්.
1. B.Sc. (Special) Degree in Industrial Management
2. B.Sc. (Joint Major) Degree

  • Special Degree එකේදී 3 වන වසර සියලුම විෂයයන් අනිවාර්ය වේ. 4 වන වසර එක විෂයක් හැර සියල්ල අනිවාර්ය වේ.
  • Joint Major Degree එක තෝරා ගන්නා ආකාරය මත කොටස් 6ක් පවතිනවා.
  • IMGT Major 1 ලෙස හෝ Major 2 ලෙස තෝරා ගැනීම අනුව හැදෑරිය යුතු Course Modules වෙනස් වෙනවා.

3rd year
1. Operation Management 2
2. Organization Development
3. Design & Development of Computer Based Project
4. Structured System Analysis & Design Methodologies and Management Information Systems
5. Environmental Management based on ISO 14001
6. Business & Industrial Law
7. Operation Research 2
8. Management of Technology
9. International Business
10. Project Management
11. Industrial Technology

4th year
1. Research Project
2. Computer Based Modeling & Simulation
3. Supply Chain Management
4. Productivity Techniques
5. Strategic Management
6. Advance Marketing Management
7. Applied Econometrics
8. Advanced Operations Research
9. Financial Management
10. Industrial Training

Joint Major Degree එකේ සුවිශේෂිත්වය වන්නේ 4th Year 2nd Semester එක තුලදී මාස 6 ක Industrial Training Component එකක් පැවතීමයි. 3 වන වසර පුරාම තිබෙන Computer Based Project Course Module එකත් විශාල රුකුලක් ලෙස සලකන්න පුළුවන් ශිෂ්‍යයන්ට තමන්ගෙ Skills Develop කරගන්න. මේ Module එක කරන්න හැකි වෙන්නේ IMGT major 1 ලෙස තෝරාගත් අයට සහ Special Degree එක කරන අයට විතරයි.

Industrial Management Society, Faculty of Applied Sciences, WUSL 2021.