
වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව දියකලමුල්ල ශ්‍රීපති මහා විද්‍යාලයේදී 2019.10.18 දින සාර්ථකව පවත්වන ලදි.

Leave a Reply