
වර්ෂ 2015 නවම් මස 21 වන දින වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යාපීඨය තුල ප්‍රථම වරට සංවිධානය වූ තමන් සතු දැනුම අන් අය සමග බෙදා ගැනීමේ යහපත් පරමාර්ථය මූලික කරගත් ZEST වැඩසටහනෙහි මංගල මතක සටහන් මෙලෙස දිග හැරේ…
මෙම වැඩසටහන තුළදී,
- මෙවැනි වැඩසටහනක අවශ්‍යතාවය
- පරිගණකයක් format කරන ආකාරය
- Photoshop භාවිතයෙන් Photo Edit කරන ආකාරය
පිළිබඳ දැනුම බෙදා ගැනීම සිදු කරන ලදී…

Leave a Reply