• Opening Time : 8:30 AM - 4:30 PM

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව

වයඹ අහස යට සමාජ සත්කාරයට සමගාමිව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහන යටතේ සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව අද දින සිට ආරම්භවේ.එහි පළමු සම්මන්ත්‍රණය කුරුණෑගල ශ්‍රි නිශ්ශංක මහා විද්‍යාලයේදී පෙ.ව. 8.00 සිට පැවැත්වේ.

Leave a Reply