• Opening Time : 8:30 AM - 4:30 PM

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සාධන මට්ටම ඉහළ නැංවීමේ වැඩසටහන

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සාධන මට්ටම ඉහළ නැංවීමේ වැඩසටහන 2019/10/02 දින පෙ.ව. 8.00 සිට කිතලව පූගල්ල මහා විද්‍යාලයේදී පැවත්වේ.

Leave a Reply