• Opening Time : 8:30 AM - 4:30 PM

කිරි ඉතිරවීමේ මංගල්‍යය

2023 නව වර්ෂය උදාවීම නිමිත්තෙත් එදින සංඝ රත්නය වැඩවමා උදෑසන ධර්ම දේශනාවක් පැවැත්වූ අතර පීඨ සිසුසිසුවියන් එක්වී නව වසරට කිරි උතුරවා රුක් රෝපණ වැඩසටහනක් ද පවත්වන ලදී.

~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Leave a Reply