
වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්රණ මාලාව 2020, පළමු අදියර යටතේ 2020 ඔක්තෝබර් මස 02 වන දින කුරුණෑගල ශ්‍රි නිශ්ශංක මහා විද්‍යාලයේදී පෙ.ව. 8.00 සිට පැවැත්වේ.

Leave a Reply