• Opening Time : 8:30 AM - 4:30 PM

Applied Cup

වයඹ අහස යට 2015දෙවන ප්‍රසංගය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය හා කලා අනුකමිටුව එකමුතුවෙන් උපකාර අවැසි සමාජයට වසත්කල කැඳවනු වස් ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාල මව් නාමය දිවයින පුරා රැගෙන ගිය අරුමැසි සංධ්වනිය “වයඹ අහස යට” සංගීත ප්‍රසංගයේ දෙවන පියවරෙහි මතක ආවර්ජනය මෙලෙස ඔබ වෙත

Rs. 1800/= OnlyA limited number of T-shirts are available. For more details Contact – Chamath (071 968 0503)Rishan (077 084 6010) ~Students’ Union of Faculty of Applied Sciences,WUSL

අද දින සිට ආරම්භ වන 2021 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලුම සිසුන් හට අපගේ හද පිරි සුභ පැතුම්!

මෙවර අ.පො.ස. සා/පෙළ විභාගය සඳහා මුහුණ දීමට බලා සිටින නංගියේ මල්ලියේ, ලොවම මුහුණ දී සිටින දරුණු වසංගත තත්වයක් යටතේ මෙවර විභාගය සඳහා මුහුණ දීමේ අභියෝගයද ඇතිව තම ජීවිතයේ වැදගත් කඩඉමක් වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉතා ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු.. ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය-Zest අනුකමිටුව

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේහි පළමු සම්මන්ත්‍රණය 2020/10/02 දින කුරුණෑගල ශ්‍රි නිශ්ශංක මහා විද්‍යාලයේදී සාර්ථකව සිදු කරන ලදි.

වයඹ අහස යට සමාජ සත්කාරයට සමගාමිව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහන යටතේ සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව අද දින සිට ආරම්භවේ.එහි පළමු සම්මන්ත්‍රණය කුරුණෑගල ශ්‍රි නිශ්ශංක මහා විද්‍යාලයේදී පෙ.ව. 8.00 සිට පැවැත්වේ.

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව 2020, පළමු අදියර යටතේ 2020 ඔක්තෝබර් මස 02 වන දින කුරුණෑගල ශ්‍රි නිශ්ශංක මහා විද්‍යාලයේදී පෙ.ව. 8.00

2019 වසර සදහා අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව සාර්ථකව සිදු කිරීමට සහයෝගය ලබා දුන් සැමට තුති.

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේහි තවත් අදියරක් 2019/11/12 දින කුලියාපිටිය වීරපොකුණ මධ්‍ය මහා ව්ද්‍යලයේදි සාර්ථකව සිදු කරන ලදි.

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේහි තවත් අදියරක් 2019/11/13 දින බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලදි සාර්ථකව සිදු කරන ලදි.

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව දෙමළ සහ ඉංග්‍රීසි මධ්‍යයෙන් මදීනා ජාතික පාසලදි 2019.11.12 දින සාර්ථකව පවත්වන ලදි.

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේහි තවත් අදියරක් 2019/11/12 සහ 2019/11/13 දිනයන්හි පෙ.ව. 8.00 සිට පැවත්වේ.

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව කනදුල්ල ධර්මරාජ මහා විද්‍යාලයේදී 2019.10.18 දින සාර්ථකව පවත්වන ලදි.

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව කිතලව පූගල්ල මහා විද්‍යාලයේදී 2019.10.18 දින සාර්ථකව පවත්වන ලදි.

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් 2019/10/25 දින පෙ.ව. 8.00 සිට ආරම්භවේ.