
මෙවර අ.පො.ස. සා/පෙළ විභාගය සඳහා මුහුණ දීමට බලා සිටින නංගියේ මල්ලියේ,
ලොවම මුහුණ දී සිටින දරුණු වසංගත තත්වයක් යටතේ මෙවර විභාගය සඳහා මුහුණ දීමේ අභියෝගයද ඇතිව තම ජීවිතයේ වැදගත් කඩඉමක් වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉතා ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු..
ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය-Zest අනුකමිටුව

Leave a Reply