වයඹ අහස යට 2015දෙවන ප්‍රසංගය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය හා කලා අනුකමිටුව එකමුතුවෙන් උපකාර අවැසි සමාජයට වසත්කල කැඳවනු වස් ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාල මව් නාමය දිවයින පුරා රැගෙන ගිය අරුමැසි සංධ්වනිය “වයඹ අහස යට” සංගීත ප්‍රසංගයේ දෙවන පියවරෙහි මතක ආවර්ජනය මෙලෙස ඔබ වෙත








