• Opening Time : 8:30 AM - 4:30 PM

Category: ZEST

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේහි තවත් අදියරක්

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේහි තවත් අදියරක් 2019/11/12 සහ 2019/11/13 දිනයන්හි පෙ.ව. 8.00 සිට පැවත්වේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව කනදුල්ල ධර්මරාජ මහා විද්‍යාලය

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව කනදුල්ල ධර්මරාජ මහා විද්‍යාලයේදී 2019.10.18 දින සාර්ථකව පවත්වන ලදි.

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව කිතලව පූගල්ල මහා විද්‍යාලය

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව කිතලව පූගල්ල මහා විද්‍යාලයේදී 2019.10.18 දින සාර්ථකව පවත්වන ලදි.

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් 2019/10/25 දින පෙ.ව. 8.00 සිට ආරම්භවේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව ඉළුක්හේන ගුණානන්ද මහා විද්‍යාලය

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව ඉළුක්හේන ගුණානන්ද මහා විද්‍යාලයේදී 2019.10.18 දින සාර්ථකව පවත්වන ලදි.

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව දියකලමුල්ල ශ්‍රීපති මහා විද්‍යාලය

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව දියකලමුල්ල ශ්‍රීපති මහා විද්‍යාලයේදී 2019.10.18 දින සාර්ථකව පවත්වන ලදි.

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව 2019/10/18 දින පෙ.ව. 8.00 සිට ආරම්භවේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව

වයඹ අහස යට සමාජ සත්කාරයට සමගාමිව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහන යටතේ සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව 2019/10/18 දින සිට ආරම්භවේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සාධන මට්ටම ඉහළ නැංවීමේ වැඩසටහන කිතලව පූගල්ල මහා විද්‍යාලය

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සාධන මට්ටම ඉහළ නැංවීමේ වැඩසටහන කිතලව පූගල්ල මහා විද්‍යාලයේදී සර්ථකව පවත්වන ලදි.

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සාධන මට්ටම ඉහළ නැංවීමේ වැඩසටහන

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සාධන මට්ටම ඉහළ නැංවීමේ වැඩසටහන 2019/10/02 දින පෙ.ව. 8.00 සිට කිතලව පූගල්ල මහා විද්‍යාලයේදී පැවත්වේ.