
දිගු නිහැඬියාවක් නිමා කරමින්,
වසත්කල කැන්දන, අරුමැසි සංධ්වනිය “වයඹ අහස යට” සංගීත ප්‍රසංගය නැවතත් ඔබ හමුවට පැමිණෙන වගයි…
2014 දී ඇරඹි වයඹ අහස යට සංගීත ප්‍රසංගය 2019 වසරෙන් පසුව රටේ පැවති අයහපත් තත්ත්වය නිසා නොපැවැත්වුනද, දිගු විරාමයකින් අනතුරුව “වයඹ අහස යට 2022” නැවතත් ඔබ හමුවට රැගෙන එන්නට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යාපීඨයේ අප සූදානම්..
වලාකුලකින් වැසී සිටි පසුව නැවත කිරණ පතුරුවන හිරු දීප්තියෙන් වැඩි වන්නා සේ ම, වයඹ අහස යට 2022 සංගීත ප්‍රසංගය සුවිශේෂ වනු නොඅනුමානය.
ඉතින් අවසන මේ ඇරඹෙනුයේ, “වයඹ අහස යට” අරුමැසි සංධ්වනියේ ස්වර අවදිවන තෙක් බලා හිඳීමේ සමයයි…
~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Leave a Reply