• Opening Time : 8:30 AM - 4:30 PM

අ.පො.ස. (සා/පෙළ) උපකාරක සම්මන්ත්‍රණ මාලාව 2022

වයඹ අහස යට සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්ව විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest අනුකමිටුව එක්ව සංවිධානය කරනු ලැබූ අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහන් මාලාවේ එක් සුවිශේෂී අදියරක් පසුගිය මාර්තු මස 30/31 දෙදින තුළ කුලියාපිටිය මොහොත්තවගොඩ මහා විද්‍යාලය මූලික කරගනිමින් අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාවක් සාර්ථකව පැවැත්විය.

Leave a Reply