• Opening Time : 8:30 AM - 4:30 PM

Author: FAS Union

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව

වයඹ අහස යට සමාජ සත්කාරයට සමගාමිව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහන යටතේ සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව අද දින සිට ආරම්භවේ.එහි පළමු සම්මන්ත්‍රණය කුරුණෑගල ශ්‍රි නිශ්ශංක මහා විද්‍යාලයේදී පෙ.ව. 8.00 සිට පැවැත්වේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව 2020

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව 2020, පළමු අදියර යටතේ 2020 ඔක්තෝබර් මස 02 වන දින කුරුණෑගල ශ්‍රි නිශ්ශංක මහා විද්‍යාලයේදී පෙ.ව. 8.00 සිට පැවැත්වේ.

අ.පො.ස. සා.පෙළ. උපකාරක සම්මන්ත්‍රණ කුලියාපිටිය වීරපොකුණ විජිත ම.ම.වි

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේහි තවත් අදියරක් 2019/11/12 දින කුලියාපිටිය වීරපොකුණ මධ්‍ය මහා ව්ද්‍යලයේදි සාර්ථකව සිදු කරන ලදි.

අ.පො.ස. (සා.පෙළ) සම්මන්ත්‍රණ මාලාව 2019 බිංගිරිය

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේහි තවත් අදියරක් 2019/11/13 දින බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලදි සාර්ථකව සිදු කරන ලදි.

අ.පො.ස (සා.පෙළ) උපකාරක සම්මන්ත්‍රණ මාලාව සියඹලාගස්කොටුව

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව දෙමළ සහ ඉංග්‍රීසි මධ්‍යයෙන් මදීනා ජාතික පාසලදි 2019.11.12 දින සාර්ථකව පවත්වන ලදි.

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේහි තවත් අදියරක්

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේහි තවත් අදියරක් 2019/11/12 සහ 2019/11/13 දිනයන්හි පෙ.ව. 8.00 සිට පැවත්වේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව කනදුල්ල ධර්මරාජ මහා විද්‍යාලය

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව කනදුල්ල ධර්මරාජ මහා විද්‍යාලයේදී 2019.10.18 දින සාර්ථකව පවත්වන ලදි.

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව කිතලව පූගල්ල මහා විද්‍යාලය

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණ මාලාව කිතලව පූගල්ල මහා විද්‍යාලයේදී 2019.10.18 දින සාර්ථකව පවත්වන ලදි.

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාව

වයඹ අහස යට සමාජ සත්කාරය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest- අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් 2019/10/25 දින පෙ.ව. 8.00 සිට ආරම්භවේ.