
උපාධි ප්‍රදානෝත්සව දිනය ශිෂ්‍යයකුගේ විශ්වවිද්‍යාල ජීවිතයේ වැදගත්ම දිනයයි. වෙහෙසකර හා අභියෝගාත්මක සන්ධිස්ථානයන් මෙන්ම බොහෝමයක් අත්දැකීම් එක්කල විශ්ව විද්‍යාල ජීවීතයේ අවසානයත්, තම ජීවීතයේ නැවුම් බලාපොරොත්තු හා අරමුණු සමඟ උද්යෝගීමත් පරිච්ඡේදයක ආරම්භයත් සිදුවන සුන්දර දිනයකි. වෙහෙස මහන්සි වී සාක්ෂාත් කරගත් මෙම ජයග්‍රාහී ප්‍රතිඵලය භුක්ති විඳින, අතීතයේ ආදරණීය මතකයන් සහ අනාගතය සඳහා විශාල අපේක්ෂාවන් ගොඩනඟා ගනිමින්, අද දින එම ප්‍රීතිමත් දිනයට සහභාගීවන සියලු උපාධිධාරී ව්‍යවහාරික විද්‍යාර්ථයින්ට ව්‍යවහාරික විද්‍යා පීඨ සහෝදරත්වයේ උණුසුම් සුභ පැතුම්!
~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයය

Leave a Reply