
කැළණිය විශ්වවිද්‍යාලයේ පැවති “මල්ලව පොර තරඟාවලියේ” කිලෝග්‍රෑම් 92 බර පන්තියේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයට කීර්තියක් ගෙන දෙමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ජයග්‍රහණයක් ලබා ගත් රන් පදක්කම් ලාභී ව්‍යවහාරික විද්‍යා පීඨ විද්‍යාර්ථ, W.K.S.A. තුෂර දිලන්කර ප්‍රනාන්දු සහෝදරයාට අපගේ උණුසුම් සුභ පැතුම්!!!
~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Leave a Reply