
2019/20 අධ්‍යයන වර්ෂ විභාග මාලාවේ පස්වන අදියර ලෙස අද (21.11.2022) දින සිට ආරම්භ වන තුන්වන වසර සහ දෙවන වසර දෙවන සමාසික අවසන් විභාගය සඳහා පෙනී සිටින සියලුම සහෝදරත්වයට ඉතා සාර්ථකව විභාගයට මුහුණදීමට උණුසුම් සුභපැතුම් එක්කරන්නෙමු!!!
~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Leave a Reply