• Opening Time : 8:30 AM - 4:30 PM

සංවේගයෙන් දැනුම්දීමයි!

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ඉසුරු ඩිල්ෂාන් (වින්නා) සහෝදරයාගේ පියාගේ හදිසි වියෝව පිළිබඳව ව්‍යවහාරික විද්‍යා පීඨයේ සියලු ශිෂ්‍ය සහෝදරත්වයේ සාතිශය සංවේගය…

~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Leave a Reply