
උපාධි ප්‍රධානෝත්සවය යනු විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ගේ විශ්වවිද්‍යාල ජීවිතයේ ඉතා වැදගත් සංධිස්ථානයකි. වසර කිහිපයක් පුරා විවිධ බාධක කම්කටොලු මැද අධ්‍යාපනය හැදැරූ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය සිසු සිසුවියන් රතු පලස මතින් අභිෂේක ගන්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ 17 වන උපාධි ප්‍රධානෝත්සවය නොවැම්බර් 29, 30 හා දෙසැම්බර් 1 යන දිනයන්හි පණ්ඩිත් අමරදේව ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
උපාධි අපේක්ෂක සියලු සහෝදරත්වයට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය ප්රමුඛ සියලු ව්‍යවහාරික විද්‍යා පීඨ විද්‍යාර්ථීන් ගේ උණුසුම් සුභ පැතුම්!
~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Leave a Reply