ශාන්ත බණ්ඩාර සහෝදරයා කොළඹ කෝට්ටේ ප‍්‍රදේශයේය. 1975 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුලත් විය. වීරසුරිය ඝාතනයත් සමඟ ප‍්‍රගතිශීලී ශිෂ්‍ය බලවේගයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වු ශාන්ත බණ්ඩාර සහෝදරයා විද්‍යා පීඨයේ සභාපති ද, මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ද බවට පත්විය. එසේම ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකාරිකයකු විය. 1978 හාල් පොත් කැපීමටත්, ඒකාධිපති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටත් එරෙහිව උද්ඝෝෂණය සම්බන්ධ සිදුවීමේ දී […]
