• Opening Time : 8:30 AM - 4:30 PM

Blood Donations

May the divine grace of Goddess Saraswati always be with us..!✨ After 4 years, we are back with the most awaited occasion, the grand Saraswathi Pooja ceremony which is organized by the Students’ Union of the Faculty of Applied Sciences of Wayamba University of Sri Lanka. Through this special occasion,

වයඹ අහස යට සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා වයඹ විශ්ව විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සහ Zest අනුකමිටුව එක්ව සංවිධානය කරනු ලැබූ අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහන් මාලාවේ එක් සුවිශේෂී අදියරක් පසුගිය මාර්තු මස 30/31 දෙදින තුළ කුලියාපිටිය මොහොත්තවගොඩ මහා විද්‍යාලය මූලික කරගනිමින් අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය

ශාන්ත බණ්ඩාර සහෝදරයා කොළඹ කෝට්ටේ ප‍්‍රදේශයේය. 1975 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුලත් විය. වීරසුරිය ඝාතනයත් සමඟ ප‍්‍රගතිශීලී ශිෂ්‍ය බලවේගයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වු ශාන්ත බණ්ඩාර සහෝදරයා විද්‍යා පීඨයේ සභාපති ද, මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ද බවට පත්විය. එසේම ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකාරිකයකු විය. 1978 හාල් පොත් කැපීමටත්, ඒකාධිපති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටත්

2023 නව වර්ෂය උදාවීම නිමිත්තෙත් එදින සංඝ රත්නය වැඩවමා උදෑසන ධර්ම දේශනාවක් පැවැත්වූ අතර පීඨ සිසුසිසුවියන් එක්වී නව වසරට කිරි උතුරවා රුක් රෝපණ වැඩසටහනක් ද පවත්වන ලදී. ~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

උදා වූ 2023 නව වසර ඔබ සියලු දෙනාට සාමය, සතුට, නිරෝගීකම, සෞභාග්‍යය සපිරි සුභම සුභ නව වසරක් වේවායි ව්‍යවහාරික විද්‍යාර්ථයින් වන අප සැම ප්‍රාර්ථනා කරන්නෙමු. ගෙවී ගිය වසර වසංගත පීඩා,ස්වභාවික විපත්, ආර්ථික අපහසුතා නිසාවෙන් බොහෝ අවස්ථාවන් අවාසනාවන්ත වූවත්, බොහෝ සිහින, අරමුණු බ්ඳ වැටීම් සහිත වූවත්, අතීතයෙන් ලද අත්දැකීම් සහිතව අට

Merry Christmas 2022

Christmas is an annual festival that falls on 25th December every year. Even though it is primarily the festival of Christians, it is celebrated by everyone irrespective of caste, creed, colour and religion. The festival spreads the lesson of love and is celebrated in the honour of the lord Jesus

කැළණිය විශ්වවිද්‍යාලයේ පැවති “මල්ලව පොර තරඟාවලියේ” කිලෝග්‍රෑම් 92 බර පන්තියේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයට කීර්තියක් ගෙන දෙමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ජයග්‍රහණයක් ලබා ගත් රන් පදක්කම් ලාභී ව්‍යවහාරික විද්‍යා පීඨ විද්‍යාර්ථ, W.K.S.A. තුෂර දිලන්කර ප්‍රනාන්දු සහෝදරයාට අපගේ උණුසුම් සුභ පැතුම්!!! ~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ

1976 දක්වාම අන්තරේ නායකත්වය හිමිව තිබුයේ එවකට සමගි පෙරමුණු ආණ්ඩුවේ පාර්ශවකරුවකු වූ, කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය අංශය වූ ජාතික ශිෂ්‍ය සංගමය යටතට යි. මෙය තීරණාත්මක ලෙස ඔවුන්ගෙන් ගිලිහී යන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම සිසු ඝාතනයත් සමඟයි. 1976 නොවැම්බර් මස 12 වනදා පේරාදෙණිය සරසවියේ රෝහණ වීරසූරිය සිසුවා මෙසේ පොලිස් වෙඩි පහරකින් මිය යන්නේ

උපාධි ප්‍රදානෝත්සව දිනය ශිෂ්‍යයකුගේ විශ්වවිද්‍යාල ජීවිතයේ වැදගත්ම දිනයයි. වෙහෙසකර හා අභියෝගාත්මක සන්ධිස්ථානයන් මෙන්ම බොහෝමයක් අත්දැකීම් එක්කල විශ්ව විද්‍යාල ජීවීතයේ අවසානයත්, තම ජීවීතයේ නැවුම් බලාපොරොත්තු හා අරමුණු සමඟ උද්යෝගීමත් පරිච්ඡේදයක ආරම්භයත් සිදුවන සුන්දර දිනයකි. වෙහෙස මහන්සි වී සාක්ෂාත් කරගත් මෙම ජයග්‍රාහී ප්‍රතිඵලය භුක්ති විඳින, අතීතයේ ආදරණීය මතකයන් සහ අනාගතය සඳහා විශාල

උපාධි ප්‍රධානෝත්සවය යනු විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ගේ විශ්වවිද්‍යාල ජීවිතයේ ඉතා වැදගත් සංධිස්ථානයකි. වසර කිහිපයක් පුරා විවිධ බාධක කම්කටොලු මැද අධ්‍යාපනය හැදැරූ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය සිසු සිසුවියන් රතු පලස මතින් අභිෂේක ගන්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ 17 වන උපාධි ප්‍රධානෝත්සවය නොවැම්බර් 29, 30 හා දෙසැම්බර් 1 යන දිනයන්හි පණ්ඩිත් අමරදේව

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ඉසුරු ඩිල්ෂාන් (වින්නා) සහෝදරයාගේ පියාගේ හදිසි වියෝව පිළිබඳව ව්‍යවහාරික විද්‍යා පීඨයේ සියලු ශිෂ්‍ය සහෝදරත්වයේ සාතිශය සංවේගය… ~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

2019/20 අධ්‍යයන වර්ෂ විභාග මාලාවේ පස්වන අදියර ලෙස අද (21.11.2022) දින සිට ආරම්භ වන තුන්වන වසර සහ දෙවන වසර දෙවන සමාසික අවසන් විභාගය සඳහා පෙනී සිටින සියලුම සහෝදරත්වයට ඉතා සාර්ථකව විභාගයට මුහුණදීමට උණුසුම් සුභපැතුම් එක්කරන්නෙමු!!! ~ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Applied Cup 2022

ව්‍යවහාරික විද්‍යා පීඨ 18 වන ශිෂ්‍ය සහෝදරත්වය (FAS 18) හා ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ “ Applied Cup 2022 ” සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය 2022 නොවැම්බර් මස 13 වන ඉරිදා දින උදෑසන 8.00 සිට විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය , ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨය

වයඹ අහස යට – 2016තෙවන ප්‍රසංගය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය හා කලා අනුකමිටුව එකමුතුවෙන් උපකාරය අවැසි දරුවන් උදෙසා ගොඩනගන ලද “වයඹ අහස යට” සමාජ සත්කාර අරමුදල වෙනුවෙන් ආරම්භ කළ, වසත්කල කැන්දන අරුමැසි සංධ්වනිය “වයඹ අහස යට” සංගීත ප්‍රසංගයේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය නාමය බැබලවූ එක්

දිගු නිහැඬියාවක් නිමා කරමින්, වසත්කල කැන්දන, අරුමැසි සංධ්වනිය “වයඹ අහස යට” සංගීත ප්‍රසංගය නැවතත් ඔබ හමුවට පැමිණෙන වගයි… 2014 දී ඇරඹි වයඹ අහස යට සංගීත ප්‍රසංගය 2019 වසරෙන් පසුව රටේ පැවති අයහපත් තත්ත්වය නිසා නොපැවැත්වුනද, දිගු විරාමයකින් අනතුරුව “වයඹ අහස යට 2022” නැවතත් ඔබ හමුවට රැගෙන එන්නට ශ්‍රී ලංකා වයඹ